සිත්තමක් ජීවිතය
ලැජ්ජයි අපි ගැනම ...
ජිවිතේ ජිවත් වෙන්න ඕනි ..අපි විතරක් නෙවේ ගහ කොළ සතා සිවුපාවා ..මේ හැමෝම ..එත් එහෙමම කියල අපිව හැදුව ..අපේම දෙමාපියන් විකුණා එහෙමත් නැත්නම් උකස් කරලා එක තත්පරයක් හරි අපි ජිවත් උනත් මොකද්ද ඒ ජීවිතය ..මොකටද ඒ ජිවත් වන තත්පරය ..
අපි හැමෝම කියනවා වැදු මව වගේලු ඉපදුනු ජිවත්වන අපේ රටත් ..මවු රට......
එහෙනම් පුළුවන් වෙන්නේ කොහොමද අපේ රටේ දේවල් විකුණලා අපිට ජිවත් වෙන්න ..එහෙම හිතක් හරි එන්න පුළුවන් උනේ කොහමද ...
Comments
Post a Comment
සිංහල කවියට අරුතක් වන්නට නොව හිතට දෑනෙන සිතුවිලි වලට අකුරක් වන්නට