සිතුවිල්ලක් හිතට දැනුන ..................

ඇත්තමයි .....ලියන්න දැනෙන දෙයක් ඔය රත්තරං හිතටත්.

Comments

  1. හුගක් දේවල් ගොඩක් ආශාවෙන් අපි අපේ ගාවට ගන්නවා ...ඒ ගැත්තට පස්සේ ඒ දේවල් පොඩ්ඩක් හරි අපෙන් ඇත් උනාම ඇත් වෙන්ට හැදුවම අපිම ඒ දේවල් ගොඩක් තරහින් ඇත් කරගන්ට හදනවා . ....
    එත් වැරැද්ද කරේ අපිමයි කියල අපි දන්නැ ...
    ඇත්තටම වැරැද්ද අපේ ....
    ඕනැවට වඩා කිසිම දෙයක් අපි හිතට ගන්ට හෝදනැ ..එක ලොකු දුකක් ...ඒ වගේම ගතට දෙයක් ඇත කරන්නත් හෝදනැ ...
    හැමදේම අපි ගලාගෙන යන ගගක් වගේ බලන්ට ඕන ...
    එතොකාට තේරෙනවා .......අපිට දන් නැති හැම දේම හරිම සරල දේවල් කියල ..එත් අපි එක ගොඩක් හිතට ගත්තොත් ලොකු දුකක් වේවි .....
    මට හිතෙනවා මං ජිවිතයේ හරි පාඩම් ටික ටික ඉගෙන ගන්නවා කියල ...ඔවි ඇත්තටම ..............

    ReplyDelete
  2. true...................
    me comment 1th sahathika eththa
    math aiyata kiwwe ekane "HUGAAK DEWAL GODAAK ASHAWEN APE GAWATA GANNAWA" eeth ganna epa kiyala
    hithunath eeth karaganna amarui eeth anthimedi........... apata ithuru wenneth duka witharamai

    ReplyDelete
  3. ගොඩක් ලස්සන දවසක් ආවහම හිතට ගොඩක් ලස්සන දේවල් එනවා ඇත්තමයි .... එක පාරටම එහෙම හිතට ආව දේවල් අනේ අපිට ආදරේ කරන්ට කියල දෙනවා ආපහු ආදෙරේ කියන වචන ජිවිතයට අරන් එනවා ....හරි ලස්සනයි ... ඔයත් කිවුවනම් හැමදාටම මාත් ඔයත් එක්කම ඉන්නවා කියලා .... හිතන්න ජීවිතය ගොඩක් සුන්දර වේවි , ලස්සන වේවි .. කියන්න ඔය ඉන්නවා නේද මං එක්කම හැමදාටම සත්තයි රකින්නම් ඔයාව පනටත් වඩා .. එහෙම කියන බොලද කෙනෙක් නෙවේ මන් එත් පිළිගන්න මන් මටත් වැඩ ඔයාට අදෙරේ කරනවා කියලනම් මන් දන්නවා හැමදාටම මන් ආදරේ කරනවා ඒ ඒ තරමටම ඔයාගෙන් ලැබුන ජීවිතය හරිම ලස්සන නිසා වෙන්න ඇති

    ReplyDelete

Post a Comment

සිංහල කවියට අරුතක් වන්නට නොව හිතට දෑනෙන සිතුවිලි වලට අකුරක් වන්නට