සොදුරු කතා

කවිය............

සොදුරු  කතා  මවා  තියා  සිහින  ලොවක්   උදා   කලා
බොලද  සිතුම්  කවි  දහසක්  හිත්  මළුවේ  අකුරු  කලා 
යා  ගන්නට   නොහෙකි  තැනක   ඇත  අද  මං  නතරවෙලා
ලගට  ඇවිත්   කියල  දෙන්න  මං කාටද  අයිති  කියා

දුරක  ගියත්  ලග  හිටියත්  සැප  ලග  දුක  තියෙන  නියා
ජීවත්   වෙම්  කදුළු  උනත්  උරුම  උනේ  නුබෙන්  නිසා
මට  තාමත්  නුබ  දුරනම්  ජිවිතයම  උකසේ  තියා
බලා  හිදිමි  කල්පයක්ම  යලි  මා වෙත  වඩින  තුරා . ..
..

Comments

  1. ආදරේට ඔහොම තමයි ජි‍විතේම උකසේ තියයි
    ඒවුනාට හිත රිදෙනවා ගොඩත් දුරක් යන්න බයයි
    සිද්ධ වුනොත් හිනාවෙන්න ඒ අතරෙදි අපි ආසයි
    මොනවා වුනත් ජිවිතේට හැමදාමත් ආදරේම ඕන තමයි

    ReplyDelete
  2. duraka giyath ma laga oba kadhulu bindhu thiya
    ma sathutin bawa dena ganu oba sathutin nisa
    mahera giyath oba sathutin weneku hitha kara
    ma sathutin bawa penwami neth yata duka thiya

    ReplyDelete

Post a Comment

සිංහල කවියට අරුතක් වන්නට නොව හිතට දෑනෙන සිතුවිලි වලට අකුරක් වන්නට