Nov 5, 2013

සුසුම්ලමින් සිනාසෙන්න.....කදුළු පිසලා හංගා ගන්න

කවිය............



සුසුම්ලමින් සිනාසෙන්න.....කදුළු පිසලා හංගා ගන්න

සෙමින් සෙමින් කියා දෙන්න......ඔයා මෙරක් වටී තවම

සැගවුනාට රහසේම නුඹ

බොද වුනාට හන්තානම

ඔබෙන් ලැබුණු ජීවිතයම

අදත් තාමත් මා සුරැකිව


දන්නවාද ඔයා ඒක........දන්නෙ නෑනෙ ඔයා ඒක

සුවහසක් මුමුණනා කදුලක

 සුවහසක් මුමුණනා  කදුලක  හිස්තැනක තෙත අත් තියා  අක්මුලක් කිසි නෑර සොයමුද  මංමුලා වුන වැල් සොයා  සෙනහසක ඉඩ ඇහිරී තිබුනද  සාර සංඛ්‍ය දුර වැඩි ...