The Lankan Trail is your ultimate guide to discovering the beauty, culture, and adventure of Sri Lanka. Whether you're an explorer seeking hidden gems, a history enthusiast diving into ancient ruins, or a beach lover looking for serene coastlines, The Lankan Trail has something for every traveler. From vibrant cities to peaceful countryside, and from lush tea plantations to pristine beaches, follow along as we embark on unforgettable journeys across Sri Lanka. Join us as we share tips, itinerari
Dec 23, 2013
Nov 5, 2013
කවිය: සුසුම්ලමින් සිනාසෙන්න.....කදුළු පිසලා හංගා ගන්න
කවිය: සුසුම්ලමින් සිනාසෙන්න.....කදුළු පිසලා හංගා ගන්න: කවිය............ සුසුම්ලමින් සිනාසෙන්න.....කදුළු පිසලා හංගා ගන්න සෙමින් සෙමින් කියා දෙන්න......ඔයා මෙරක් වටී තවම සැගවුනාට රහසේ...
කවිය............
කවිය............
සුසුම්ලමින් සිනාසෙන්න.....කදුළු පිසලා හංගා ගන්න
කවිය............
සුසුම්ලමින්
සිනාසෙන්න.....කදුළු පිසලා හංගා ගන්න
සෙමින්
සෙමින් කියා දෙන්න......ඔයා මෙරක් වටී තවම
සැගවුනාට
රහසේම නුඹ
බොද වුනාට
හන්තානම
ඔබෙන් ලැබුණු
ජීවිතයම
අදත් තාමත්
මා සුරැකිව
දන්නවාද ඔයා
ඒක........දන්නෙ නෑනෙ ඔයා ඒක
මං තාමත්
කවිය............
මං තාමත් නුඹ
හොයනවා නුඹ නැහැ අද ළග
මං තාමත්
දුක් විදිනවා නුඹ නැති ලෝකෙක
මං තාමත් මග
බලනවා නුඹ එන මග දෙස
නුඹ තාමත් මග
හරිනවා පෙම් සුව විද විද
කවිකරලූ මගේ ගිලිහෙන
කවිය............
කවිකරලූ මගේ
ගිලිහෙන අකුරු වැල්
ලස්සනලු මගේ
ලියවෙන දුක් සුසුම්
පෙම් කරේ
සත්තමයි ආදරෙන් උපරිමෙන්
සුන්දරම
ආදරේක මතකයන් මේ ඉතින්
නිල් නෙතු තරු මල් ඇහැරුනා
කවිය............
නිල් නෙතු තරු මල් ඇහැරුනා
මුතු පිණි වැස්සට සේදුණා
අහිංසකම ආදරේක හිමිකාරයා මං
අහිංසකම ආදරේක හිමිකාරයා මං
දෙනුවන් කදුලින් තෙත් කළා
හිමි නොවී වෙන් වී ගෙන ගියා
අහිංසකම ආදරේක හිමිකාරයා මං
අහිංසකම ආදරේක හිමිකාරයා මං
විසිරුනා පිණි කැට ඉසිරෙනා
නළ මුදු සුවදක් පැතිරෙනා
මිලිනව ගිය ආදරයක හිමිකාරයා මං
මිලිනව ගිය ආදරයක හිමිකාරයා මං
නිල් නෙතු තරු මල් ඇහැරුනා
මුතු පිණි වැස්සට සේදුණා
අහිංසකම ආදරේක හිමිකාරයා මං
අහිංසකම ආදරේක හිමිකාරයා මං
දෙනුවන් කදුලින් තෙත් කළා
හිමි නොවී වෙන් වී ගෙන ගියා
අහිංසකම ආදරේක හිමිකාරයා මං
අහිංසකම ආදරේක හිමිකාරයා මං
විසිරුනා පිණි කැට ඉසිරෙනා
නළ මුදු සුවදක් පැතිරෙනා
මිලිනව ගිය ආදරයක හිමිකාරයා මං
මිලිනව ගිය ආදරයක හිමිකාරයා මං
පපු තුරුලේ හිස හොවාන.....
කවිය............
පපු තුරුලේ හිස හොවාන.....
උරතලයේ සුව විදාන.............
හිනා වෙන්න දැන් නම් බැහැ..
ඔයා නැති නිසා.......
ජීවිතයේ දුක තියාන..........
ආදරයෙන් සිත හඩාන.......
හිනාවෙන්න දවසක් නෑ.....
ඔයා නැති නිසා.................
පපු තුරුලේ හිස හොවාන.....
උරතලයේ සුව විදාන.............
හිනා වෙන්න දැන් නම් බැහැ..
ඔයා නැති නිසා.......
ජීවිතයේ දුක තියාන..........
ආදරයෙන් සිත හඩාන.......
හිනාවෙන්න දවසක් නෑ.....
ඔයා නැති නිසා.................
Subscribe to:
Comments (Atom)
සුවහසක් මුමුණනා කදුලක
සුවහසක් මුමුණනා කදුලක හිස්තැනක තෙත අත් තියා අක්මුලක් කිසි නෑර සොයමුද මංමුලා වුන වැල් සොයා සෙනහසක ඉඩ ඇහිරී තිබුනද සාර සංඛ්‍ය දුර වැඩි ...
-
Episode 02 – කන්දේ සෙල්ලම් සහ අන්තිම තනි මිනිසා (The Lankan Trail) සුගතේ මාමා තරුණ කාලෙ කියන්නේ මතකේ ඉන්න අමුතුම සුවදක් වගේ සිහිනයක්. ...
-
සුවහසක් මුමුණනා කදුලක හිස්තැනක තෙත අත් තියා අක්මුලක් කිසි නෑර සොයමුද මංමුලා වුන වැල් සොයා සෙනහසක ඉඩ ඇහිරී තිබුනද සාර සංඛ්‍ය දුර වැඩි ...
-
ඇත ඉදන් එන සුලන් පොද හිතට එකතු කරන්නේ සුන්දර හැගිමක්ද එහෙමත් නැත්නම් අසුන්දර හැගිමක්ද කියාගන්නවත් හිතාගන්නවත් බැරි අවිනිශ්චිත තත්වයක හිත් ...
