Dec 16, 2024

තරුද නිදන

සිත්තමක් ජීවිතය 

 

තරුද නිදන
නිදන තරුද
මරුද හොයන
හොයන මරුද
අනේ ඉතීම් සකල සතට
බොහෝ දුරයි
සතුට සැපත 

උග නුගත් කම් මැදින්

සිත්තමක් ජීවිතය 

 

හොය හොයා තලු මරා
කාපල්ලා දැන් ඉතීම්
අලුත් එකක් ඇවිල්ල
අලුත් එකක් ඇවිල්ලා

සතියකට එකක්
නැත්නම් දෙකක්
චිල් එකක් ගන්ට
එනවාමයි ආතල් එකක් 

සොයන්නට තැනක්

සිත්තමක් ජීවිතය 

 

සොයන්නට තැනක්
වෙහෙසෙයිද හුගක්
ඇත්තටම කටුකයිද රැයක්
නැතිඋනොත් ඉදින්නට
සෙවනක් නැති තැනක් 

good thing for our planet

may be this is the last episode about the earth 

we can imagine that by observing what is going on right now on the planet 

every where a war , every where a nature disasters ..

everything is not going on as perfectly so 

we must need to do some good thing for our planet

සදක් වගේ හිනැහෙන්නට

සදක් වගේ හිනැහෙන්නට
මලක් වගේ පුදින්නට
ඉරක් වගේ දිලිසෙන්නට
වතුර වගේ ඔබත් වෙන්න

about virtual visa card

virtual visa card

 

virtual visa card is a great option for the new world .

its most effective and efficient method.

have you try it 

https://www.atikasia.com/product/shopping-card/

try it from using that url  

Jan 23, 2019

කොල්ලගෙන් කෙල්ලට අමුතු කතාවක් ...


ගුඩ් මෝර්නින් ..
ගුඩ් මෝර්නින් ..
ඇයි ඊයේ මැසේජ් දැම්මේ නැත්තේ ..
ඉතින් ඔයත් දැම්මේ නැනී ....

ඊයෙත් මං දානකම් දැම්මේ නැනී පෙරේදත් එහෙමනි , එකයි බලන් හිටියේ එත් ..මට එහෙම ඉන්ට බැරි නිසයි අදත් දැම්මේ ..අහන් නැතිව ඉන්ට බැරි නිසයි අහන්නේ ...
අදත් දාන්නේ නැත්නම් ඔයා දාන්නේ නෑනි , එක්කෝ මැසේජ් එකකීන් ඇති වැඩේ මොකද්ද , නේද පන ...
ඔයාට ඕනි අයට විතරමනි අවංකවම ඔයා මැසේජ් දානවා ඇත්තේ .. එයාට සුබ වෙන්ට ඕනි දවස මට කෙල උනත් ඔයාට ඇති වැඩේ මොකද නේද ?
එත් ඔයාට තේරුම් ගන්ට බැරි උනාට අදත් මට ඕනි ඔයාගේ දවස හොද වෙන්න , මන් හදවතින්ම සුබ පතන්නේ එකයි ..
එකට ඔයා ..

ලපටි සිපටි මහා ප්‍රාණ

 ගිනි කාස්ටක ඉඩෝරයක  ඉර හැංගුන එක දවසක   ලපටි සිපටි මහා ප්‍රාණ  නැටුම් නටනවා ....... ලොකු ලොකු වයසක කස්ටිය  එන පෝයට ගංවතුරට  ප්ලැන් ගහනවා ....