Jun 7, 2017

අම්මා අප්පා විකුණා හරි ජිවත් වීම ...

සිත්තමක් ජීවිතය



ජිවිතේ ජිවත් වෙන්න ඕනි ..අපි විතරක් නෙවේ ගහ කොළ සතා සිවුපාවා  ..මේ හැමෝම ..එත් එහෙමම කියල අපිව හැදුව ..අපේම දෙමාපියන් විකුණා එහෙමත් නැත්නම් උකස් කරලා එක තත්පරයක් හරි අපි ජිවත් උනත් මොකද්ද ඒ ජීවිතය ..මොකටද ඒ ජිවත් වන තත්පරය ..
අපි හැමෝම කියනවා වැදු මව වගේලු ඉපදුනු ජිවත්වන අපේ රටත් ..මවු රට......

එහෙනම් පුළුවන් වෙන්නේ කොහොමද අපේ රටේ දේවල් විකුණලා අපිට ජිවත් වෙන්න ..එහෙම හිතක් හරි එන්න පුළුවන් උනේ කොහමද ...

ලැජ්ජයි අපි ගැනම ...


සුවහසක් මුමුණනා කදුලක

 සුවහසක් මුමුණනා  කදුලක  හිස්තැනක තෙත අත් තියා  අක්මුලක් කිසි නෑර සොයමුද  මංමුලා වුන වැල් සොයා  සෙනහසක ඉඩ ඇහිරී තිබුනද  සාර සංඛ්‍ය දුර වැඩි ...