Episode 02 – කන්දේ සෙල්ලම් සහ අන්තිම තනි මිනිසා
(The Lankan Trail)
සුගතේ මාමා තරුණ කාලෙ කියන්නේ මතකේ ඉන්න අමුතුම සුවදක් වගේ සිහිනයක්.
එයාලා කාලෙ හරි තරම් සෙල්ලම් හිතට හරි පිවිසුමක් තිබුණා.
එ කන්ද — ඒක ඔහුට කන්දක් නෙමේ, ලෝකේ මොනවටවත් හුවමාරු කරන්න බැරි සරණක්.
අදිගැස්සෙන ගහ, හෙමින් බිබී වැටෙන පතුළු ලිය, පාට පාට මල්, පැනපැන යන මීතුඹි…
අද ඒවා නැතිවුණත්, ඔහුට ඒවා සදාකාලිකයි.
තරුණ කාලේ ඔහු එ කන්ද දිහා බලන් ඉඳලා හැම මිනිත්තුවකම දවසේ හුරතල් වෙලා,
අහරහටම හිනාවෙන තරම් සතුට නිතිපතා එන තැනම ඒක.
මිනිස්සු හිනාවෙන්න හුරු වෙලා තියෙන තැනක්.
මිතුරු අත සෙල්ලම් පුරුද්දෙන් ගලපලා ඇවිදින තැනක්.
ඔහුගේ ආදරණිය බිරිද සමගත් එකත්, ඇගේ දුක සතුට හැමදේම,
දරුවොත්, ඔවුන්ගේ දරුවොත්…
ලොකු පවුලක් වගේම සිටියා.
සැම දවසකම, සවිමත් වන්න ලී ගෑන ගියා.
කොළහර මැද සුළඟට වැටෙන සෙර මද හඬ පසුපසින් ඔයාලාට පේනවු අපූරු දසුනක.
පොඩි දරුවෝ ගස් වැලේ නගින්න හුරතල් වෙලා.
ලී, කොල, දර ටිකක්… සෙල්ලම් ලෝකේ හදපු සෙල්ලම් ලෝකයක්.
එ කැලේ ජීවිතේ එයාලගේ මුළු ජීවිතේම බද්ධ වෙලා තිබුන හැටි , නැහැ ඇත්තටම බද්ධ වෙලා තිබුණා.
ගමේ මිනිස්සු තමයි කියන්නේ,
“මේ ගමේ බොන වතුර පාර එන්නේ ගමට දෙවියන් දුන්න උඩම තියෙන රුක්ෂ ගස් ගොන්න ලගින් මේ කන්දේ තැනක්!”
— ඒක ගම්පාළුවොටත්ටවුමේ ඉන්න උන්ට කියන්ට උන්ගේ නෑයන්ට කියන්ට අපි බොන්නේ උබල වගේ ක්ලෝරීන් දාපුවා නෙවේ උල්පත් වතුර පිරිසිදු උල්පත් වතුර කියන්න තරම් ආඩම්බරයක් වුන එකක්.
ඒත් කාලෙ හැමදෙනාටම හිතෙන විදිහට නෙමී යන්නේ.
අලුත් අය ගම්මැද්දට ආවෙත්,
අලුත් ප්‍රයෝජන ගැන හිතුනත්,
එ කන්ද “වටිනාකමක්” කියලා නෙමෙයි “අයිතිමක්” කියලා විහිදෙන්න පටන් ගත්ත දවසේ,
දෙව්දූතයො පවා කඳු මුදුනේ කළබල වුණා වගේ.
ගස් කපන පොරොන්දුවක් එදා තනියට ගහලා,
ලොකුම මුස්සල වැඩේ කරද්දි —
වතුර පාර අත්යවශ්‍යම තැන කපලා දැම්මේ කිසිම හිතක් පපුවක් නැතිම ගානට , හිතක් පපුවක් කෙසේ වෙතත් අමුම අමු වල් සතෙක් ගානට , නැහැ ඒ වචනය සක්සුද්දෙන්ම හරියන නැහැ ඒ කරපු අවලන් වැඩේට ෂිට් තිරිසන්නු නැහැ තිරිසන්නු මුන්ට වඩා කොච්චර හොදද , වචනයක් හොයාගන්න සුගතේ මාමා හිස් අවකාශය දිහා බලන් සුසුම් ලැව ..
මැණික් වගේ පිරිපුන් දියර ලොකු පස් කන්දම අහරගත්ත
පස සැරසී ගොදුරු වෙලා ගියාවු.
අපි දරුවො කාලේ හෙමින් උඩේ නගිං සෙල්ලම් කළේම
අද නැතිවුණා.
ගස් අඩු වුනා…
වතුර අඩු වුනා…
කදුවැල්ලේ සෙරෙල්ල සෙරෙල්ල මැකුනා.
එ දවසේ ලොකු වැස්සක් ඇද වැටුණා.
ගස් නොතිබුණු කන්ද වතුර බහින හැටි ලොවම මරු මොහොතක් වගේ පේනවා.
ඉතින් කන්ද අඩිමාවෙන් ගලන තද දියර ගම්මැද්දම විහිදෙලා,
අවසානයේ නයා ගමට බලා ගියා.
අයියා අම්මා ප්‍රාණ ගැන්වන්න දුවද්දි,
ලොකු හදවතින් හරි අර ගමේ “සත්වත්වය” ඇත්තේ කොහේද කියලා අහන්නවත් බය වුණා.
ඔවුන් ඔයාලා කාලෙ හැමදාම සමග සිටියා —
අද නැති.
ගමේ හැම කෙනාම අවසානයේම වෙන්වුණා.
වෙන්වෙන්න වෙලා.
මිනිස්සු තවත් හොඳ මතකයක් නෙවු,
වියෝජිත මතකයක් විතරක්.
ඒ අතීතය අත අරෙන එකෙකම අළුත් ගම්පතාවක් සකස් වුණත්,
සුගතේ මාමා විතරයි මේ ලෝකේ ඉන්නෙ —
එ කන්දට අවසාන මිතුරා ලෙස.
ඒ යට,
අපි කරපු දේවල් අතරමැදි හැඟීමක්,
අපි නසා දාපු දේවල් අතර කදුලු ගින්දරක්,
අදත් ඔහුගේ හිතේ සෙවලනවා.
ඔහු විතරයි ඉතුරු වෙලා.
එ කන්දටත්,
එ ගම්ටත්,
හෙමින් හෙමින් මැරෙන අතීතයටත්.
සැබවින්ම,
එය එසේම විය.

No comments:
Post a Comment
සිංහල කවියට අරුතක් වන්නට නොව හිතට දෑනෙන සිතුවිලි වලට අකුරක් වන්නට