The Lankan Trail is your ultimate guide to discovering the beauty, culture, and adventure of Sri Lanka. Whether you're an explorer seeking hidden gems, a history enthusiast diving into ancient ruins, or a beach lover looking for serene coastlines, The Lankan Trail has something for every traveler. From vibrant cities to peaceful countryside, and from lush tea plantations to pristine beaches, follow along as we embark on unforgettable journeys across Sri Lanka. Join us as we share tips, itinerari
Subscribe to:
Comments (Atom)
ලපටි සිපටි මහා ප්‍රාණ
ගිනි කාස්ටක ඉඩෝරයක ඉර හැංගුන එක දවසක ලපටි සිපටි මහා ප්‍රාණ නැටුම් නටනවා ....... ලොකු ලොකු වයසක කස්ටිය එන පෝයට ගංවතුරට ප්ලැන් ගහනවා ....
-
Top 5 Hidden Gems to Visit in Sri Lanka Discover off-the-beaten-path destinations in Sri Lanka, including secluded beaches, hidden waterfall...
-
7-Day Travel Plan for Sri Lanka: In-depth Exploration Introduction For those with more time, a 7-day trip to Sri Lanka offers a deeper dive ...
-
Exploring Horton Plains National Park: A Nature Lover’s Paradise in Sri Lanka Tucked away in the cool, mist-covered hills of Sri Lanka’s cen...
yes do it ....coz u can do it....
ReplyDeleteහුගක් දේවල් ගොඩක් ආශාවෙන් අපි අපේ ගාවට ගන්නවා ...ඒ ගැත්තට පස්සේ ඒ දේවල් පොඩ්ඩක් හරි අපෙන් ඇත් උනාම ඇත් වෙන්ට හැදුවම අපිම ඒ දේවල් ගොඩක් තරහින් ඇත් කරගන්ට හදනවා . ....
ReplyDeleteඑත් වැරැද්ද කරේ අපිමයි කියල අපි දන්නැ ...
ඇත්තටම වැරැද්ද අපේ ....
ඕනැවට වඩා කිසිම දෙයක් අපි හිතට ගන්ට හෝදනැ ..එක ලොකු දුකක් ...ඒ වගේම ගතට දෙයක් ඇත කරන්නත් හෝදනැ ...
හැමදේම අපි ගලාගෙන යන ගගක් වගේ බලන්ට ඕන ...
එතොකාට තේරෙනවා .......අපිට දන් නැති හැම දේම හරිම සරල දේවල් කියල ..එත් අපි එක ගොඩක් හිතට ගත්තොත් ලොකු දුකක් වේවි .....
මට හිතෙනවා මං ජිවිතයේ හරි පාඩම් ටික ටික ඉගෙන ගන්නවා කියල ...ඔවි ඇත්තටම ..............
true...................
ReplyDeleteme comment 1th sahathika eththa
math aiyata kiwwe ekane "HUGAAK DEWAL GODAAK ASHAWEN APE GAWATA GANNAWA" eeth ganna epa kiyala
hithunath eeth karaganna amarui eeth anthimedi........... apata ithuru wenneth duka witharamai
atta nangi
ReplyDeleteගොඩක් ලස්සන දවසක් ආවහම හිතට ගොඩක් ලස්සන දේවල් එනවා ඇත්තමයි .... එක පාරටම එහෙම හිතට ආව දේවල් අනේ අපිට ආදරේ කරන්ට කියල දෙනවා ආපහු ආදෙරේ කියන වචන ජිවිතයට අරන් එනවා ....හරි ලස්සනයි ... ඔයත් කිවුවනම් හැමදාටම මාත් ඔයත් එක්කම ඉන්නවා කියලා .... හිතන්න ජීවිතය ගොඩක් සුන්දර වේවි , ලස්සන වේවි .. කියන්න ඔය ඉන්නවා නේද මං එක්කම හැමදාටම සත්තයි රකින්නම් ඔයාව පනටත් වඩා .. එහෙම කියන බොලද කෙනෙක් නෙවේ මන් එත් පිළිගන්න මන් මටත් වැඩ ඔයාට අදෙරේ කරනවා කියලනම් මන් දන්නවා හැමදාටම මන් ආදරේ කරනවා ඒ ඒ තරමටම ඔයාගෙන් ලැබුන ජීවිතය හරිම ලස්සන නිසා වෙන්න ඇති
ReplyDeleteme nisadesa godaaaak lassanai
ReplyDelete