Sep 25, 2025

ලපටි සිපටි මහා ප්‍රාණ

 ගිනි කාස්ටක ඉඩෝරයක

 ඉර හැංගුන එක දවසක 

 ලපටි සිපටි මහා ප්‍රාණ 

නැටුම් නටනවා .......

ලොකු ලොකු වයසක කස්ටිය 

එන පෝයට ගංවතුරට

 ප්ලැන් ගහනවා ...  

ආතල් වලක් මේක ආතල් වලක් 

සැපම කෝටියක්

 ෆට්ට ආතල් ලොවක්

 ෆට්ට ආතල් ලොවක්

ආයෙමත් ආයෙමත්

  ජීවිතය මරණයට අසල ඇති මොහතකට නැගු ඒ සුසුම් පොද කො කොහෙද සැගවුනේ සුළග නුඹ කියාපන් රුහිරු ‍රත් ලෙයින් පෙගි රතුපාට මිහි තලය තෝ කොහෙද  සැගවුනේ ...