Nov 7, 2010

කලා සොලොසට තරම් වැඩි උස

කවිය............

කලා සොලොසට තරම් වැඩි උස සෙනෙහසක් හිත ලග තියන්
මහාමෙරකට කප්පරක් කල් පෙරපු පින් දම් සිහිකරන්
එලිය කල හිත මලුව අතරින් සිල් සුවද හිත තවරමින්
මගේ ලෝකෙට වැඩිය නුබ මන් මටත් වැඩියෙන් රකින්නම්

No comments:

Post a Comment

සිංහල කවියට අරුතක් වන්නට නොව හිතට දෑනෙන සිතුවිලි වලට අකුරක් වන්නට

සුවහසක් මුමුණනා කදුලක

 සුවහසක් මුමුණනා  කදුලක  හිස්තැනක තෙත අත් තියා  අක්මුලක් කිසි නෑර සොයමුද  මංමුලා වුන වැල් සොයා  සෙනහසක ඉඩ ඇහිරී තිබුනද  සාර සංඛ්‍ය දුර වැඩි ...