Jul 21, 2025

නිදන්ගත වූ

 ඉරි වැටුණු දිය පාර 

හතට එක හැඩ කළා 

මතු පිටින් ඇති ඔපය 

ගමම දෙවනත් කළා 

වැඩ කරපු උන් ගමට 

හෙමින් හෙන මතු කළා 

අපේ අම්මලා හොරෙන් 

අතීතය හෙළි කළා 

No comments:

Post a Comment

සිංහල කවියට අරුතක් වන්නට නොව හිතට දෑනෙන සිතුවිලි වලට අකුරක් වන්නට

සුවහසක් මුමුණනා කදුලක

 සුවහසක් මුමුණනා  කදුලක  හිස්තැනක තෙත අත් තියා  අක්මුලක් කිසි නෑර සොයමුද  මංමුලා වුන වැල් සොයා  සෙනහසක ඉඩ ඇහිරී තිබුනද  සාර සංඛ්‍ය දුර වැඩි ...