Nov 4, 2010

කවිය............




තිලින කර දුන් සියලු දුක් ගිනි මිහිරි තිළිණය ලෙසින් සලකා
දිවී ගෙවන්නමි සිනහ මුහුණින් දැවෙන සිතුවිලි හදෙහි රන්දා
මිහිරි සිහිනම දකිනු කැමතිය කියයි හදවත පුපුරු ගසනා
හමන සුළගත් හරිම උණුසුම් හදින් පිට කල සුසුම් හන්දා ..................

1 comment:

සිංහල කවියට අරුතක් වන්නට නොව හිතට දෑනෙන සිතුවිලි වලට අකුරක් වන්නට

සුවහසක් මුමුණනා කදුලක

 සුවහසක් මුමුණනා  කදුලක  හිස්තැනක තෙත අත් තියා  අක්මුලක් කිසි නෑර සොයමුද  මංමුලා වුන වැල් සොයා  සෙනහසක ඉඩ ඇහිරී තිබුනද  සාර සංඛ්‍ය දුර වැඩි ...