Dec 5, 2015

නිමක් නොමැති අතීතයක

කවිය............


නිමක් නොමැති අතීතයක
තෙරක් නොමැති ආදරයක
ඔබත් නොමැති මමත් නොමැති
නවකතාව ලස්සනයිද

ඔයත් නැතිව මමත් නැතිව
ඒ කතාව ලියවෙන හැටි 
නුබේ කදුලුත් මගේ කදුළුත්
වහන් වෙලා හිනැහෙන හැටි

ලස්සනයි සුජි මං ෆෝන් එක මං ගාවම තියාගන්නවා ......................

සුවහසක් මුමුණනා කදුලක

 සුවහසක් මුමුණනා  කදුලක  හිස්තැනක තෙත අත් තියා  අක්මුලක් කිසි නෑර සොයමුද  මංමුලා වුන වැල් සොයා  සෙනහසක ඉඩ ඇහිරී තිබුනද  සාර සංඛ්‍ය දුර වැඩි ...