Dec 5, 2015

මචං අපි බොමු ..

කවිය............

මචං අපි බොමු ..
බියර් එකකට ආතල්  ගන්ට බැහැ  කියලා  පෝස්ටර් ගහන වුනුත් බොනවා බං  හැබැයි වෙනස වුන් බොන්නේ හොරෙන් ...............................
එකත් ආතල්  ඇති මන්  කියන්නේ මචන් බොරු දේවල් ඔලුවේ ගෙන විදවන්ට හොද නැහැ බන් මේ ලයිෆ් එක අද තියෙයි හෙට නැතිවෙයි
කාටවත් කෙළවන්නේ නැතිව ඉන්න තිබුනානම් එච්චරයි බන් ජීවිතය ..සිරා බන්
බොමු බන් අපි ....

අපි හොරකම් කරනවාද  නැහැ බන් .. මිනී  මරනවද නැහැනේ බන් ..
අඩුම තරමේ අපි කාටද බන් වරදක් කරලා තියෙන්නේ නැහැනේ බන් එහෙමනම් බියර් එකක් නෙවේ බන් කසිප්පු බිවුවත් අපි හරියි බන් හරියි  ........
සිරා බන්
බොමු බන් අපි ....
 

සුවහසක් මුමුණනා කදුලක

 සුවහසක් මුමුණනා  කදුලක  හිස්තැනක තෙත අත් තියා  අක්මුලක් කිසි නෑර සොයමුද  මංමුලා වුන වැල් සොයා  සෙනහසක ඉඩ ඇහිරී තිබුනද  සාර සංඛ්‍ය දුර වැඩි ...