Jun 28, 2016

අද ගොඩක් සීතල දවසක් ..

අද ගොඩක් සීතල දවසක් ..
වහිනවා වහිනවා ඒ මදිවට ..
විසික් කරලා දන්නා තරම් හුලගක් කඩාගෙන එනවා ...
ලස්සනයිද මේ වැස්ස ..
සුන්දරයිද නුවරඑළිය ...
අනේ මන්ද ..
හෙටත් පාන්දර 5 කණිසමට
ඇහැරිලා වැඩට යන්න ..
මතක් වෙද්දීත් හිතට ...
සොදුරු නැ  සීතලත් ..
සොදුරු නැ  උඩරටත් ..

No comments:

Post a Comment

සිංහල කවියට අරුතක් වන්නට නොව හිතට දෑනෙන සිතුවිලි වලට අකුරක් වන්නට

සුවහසක් මුමුණනා කදුලක

 සුවහසක් මුමුණනා  කදුලක  හිස්තැනක තෙත අත් තියා  අක්මුලක් කිසි නෑර සොයමුද  මංමුලා වුන වැල් සොයා  සෙනහසක ඉඩ ඇහිරී තිබුනද  සාර සංඛ්‍ය දුර වැඩි ...