Jun 28, 2016

හරි අපුරුවට ඔය ගැන හිතාගෙන

හරි අපුරුවට ඔය ගැන හිතාගෙන
මහා මෙරක් උසට ඔයාව තියාගෙන
ජිවිතයම ඔයා  කරගත්තට .....
දුන්නු හැටි අපුරුයි ....
කල්පයක් විදවන්න ...
මහමෙරටත් වැඩි දුකක් ....
ඇස් අතර දැවටෙන්න ...
කදුළු මත ලියවෙන්න ...
ජීවිතය විදවන්න ...
තනිකමට හුරුවෙන්න ....
එත් දන්නවද තවම
තරහවක් නැ නුබට ...

No comments:

Post a Comment

සිංහල කවියට අරුතක් වන්නට නොව හිතට දෑනෙන සිතුවිලි වලට අකුරක් වන්නට

සුවහසක් මුමුණනා කදුලක

 සුවහසක් මුමුණනා  කදුලක  හිස්තැනක තෙත අත් තියා  අක්මුලක් කිසි නෑර සොයමුද  මංමුලා වුන වැල් සොයා  සෙනහසක ඉඩ ඇහිරී තිබුනද  සාර සංඛ්‍ය දුර වැඩි ...