Dec 16, 2024

උග නුගත් කම් මැදින්

සිත්තමක් ජීවිතය 

 

හොය හොයා තලු මරා
කාපල්ලා දැන් ඉතීම්
අලුත් එකක් ඇවිල්ල
අලුත් එකක් ඇවිල්ලා

සතියකට එකක්
නැත්නම් දෙකක්
චිල් එකක් ගන්ට
එනවාමයි ආතල් එකක් 

No comments:

Post a Comment

සිංහල කවියට අරුතක් වන්නට නොව හිතට දෑනෙන සිතුවිලි වලට අකුරක් වන්නට

සුවහසක් මුමුණනා කදුලක

 සුවහසක් මුමුණනා  කදුලක  හිස්තැනක තෙත අත් තියා  අක්මුලක් කිසි නෑර සොයමුද  මංමුලා වුන වැල් සොයා  සෙනහසක ඉඩ ඇහිරී තිබුනද  සාර සංඛ්‍ය දුර වැඩි ...