Oct 28, 2010

කවිය............


සිනහවකට වඩා දෙයක්

 
සිනා වෙන්න තව සැරයක්

ඉන්නවා ද ඔයා

දුරක ගියත් ලග

සිටියත් සිහින අරන් තියා

අරන් යන්න කදුලු බිදක්

හදවතේම තියා

දන්නවාද කල්පයක්ම

ඉදිමි පෙරැම් පුරා

No comments:

Post a Comment

සිංහල කවියට අරුතක් වන්නට නොව හිතට දෑනෙන සිතුවිලි වලට අකුරක් වන්නට

සුවහසක් මුමුණනා කදුලක

 සුවහසක් මුමුණනා  කදුලක  හිස්තැනක තෙත අත් තියා  අක්මුලක් කිසි නෑර සොයමුද  මංමුලා වුන වැල් සොයා  සෙනහසක ඉඩ ඇහිරී තිබුනද  සාර සංඛ්‍ය දුර වැඩි ...