Oct 29, 2010

නිමක් නැති දුක් අරන්

කවිය............


නිමක්  නැති  දුක්  අරන්  මහා  පොලවේ  පයගහන්
රජ  මැදුරු  යස  ඉසුරු  නැ  පැතුවේ  මුළු  හදින්
සිහින  ලග  කැකෑරෙන  ජීවිතය  පොදි  බැදන්
දිව  යමුද  අපි  ඉතින්  අපේ  ලොව  දෙස  බලන් 

No comments:

Post a Comment

සිංහල කවියට අරුතක් වන්නට නොව හිතට දෑනෙන සිතුවිලි වලට අකුරක් වන්නට

සුවහසක් මුමුණනා කදුලක

 සුවහසක් මුමුණනා  කදුලක  හිස්තැනක තෙත අත් තියා  අක්මුලක් කිසි නෑර සොයමුද  මංමුලා වුන වැල් සොයා  සෙනහසක ඉඩ ඇහිරී තිබුනද  සාර සංඛ්‍ය දුර වැඩි ...