Oct 28, 2010

කවිය............


අම්මා

නුඹේ කදුළු වලින් මගේ මග පෑදූ අම්මා


කල්පයකට වඩා සුසුම් පි වෙනවා අම්මා


ගිනි අවියට තුරැල් වෙලා දැන් තනි නෑ අම්මා


නුඹේ පුතා හොදින් ඉන්නෙ නාඩං මයෙ අම්මා

No comments:

Post a Comment

සිංහල කවියට අරුතක් වන්නට නොව හිතට දෑනෙන සිතුවිලි වලට අකුරක් වන්නට

සුවහසක් මුමුණනා කදුලක

 සුවහසක් මුමුණනා  කදුලක  හිස්තැනක තෙත අත් තියා  අක්මුලක් කිසි නෑර සොයමුද  මංමුලා වුන වැල් සොයා  සෙනහසක ඉඩ ඇහිරී තිබුනද  සාර සංඛ්‍ය දුර වැඩි ...