Oct 13, 2011

අනේ චේ

කවිය............
කුණුහරුප
විහිලු මැද
ඉඳහිට උගන්වන..
කඩුලු තරඟෙට
පුරුදු කරවන..
ටියුෂන් කඩපොළක
පෝස්ටරයක් මැද
ඉන්නවා නුඹ..
අනේ චේ
උන් නුඹත්
උදුර ගෙන…

No comments:

Post a Comment

සිංහල කවියට අරුතක් වන්නට නොව හිතට දෑනෙන සිතුවිලි වලට අකුරක් වන්නට

සුවහසක් මුමුණනා කදුලක

 සුවහසක් මුමුණනා  කදුලක  හිස්තැනක තෙත අත් තියා  අක්මුලක් කිසි නෑර සොයමුද  මංමුලා වුන වැල් සොයා  සෙනහසක ඉඩ ඇහිරී තිබුනද  සාර සංඛ්‍ය දුර වැඩි ...