Oct 13, 2011

වෙනස

කවිය............
" ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකටය සමාන යි
බිදුණු දා පුජාව ප්‍රේමයේ ඔහුගේ ආගම වෛරයයි"

ආයෙමත් ලියන්නට හිතෙන්නට දේවල් වෙද්දී
ලියන්න අයෙමත්ම හිතුනා හුග කාලයක් මුකුත්ම 
නොලියා ඉද්දී තනිකමට ආව ගිය හැමෝම ඇහුවා
කිවුවා ලිව්වා ආයේ ලියන්නේ නැද්ද කියලා
මුකුත්ම කිව්වේ නැති මං අ‍යෙම ලියනවා කියන්නේ නෑ
එත් ......................................................







No comments:

Post a Comment

සිංහල කවියට අරුතක් වන්නට නොව හිතට දෑනෙන සිතුවිලි වලට අකුරක් වන්නට

සුවහසක් මුමුණනා කදුලක

 සුවහසක් මුමුණනා  කදුලක  හිස්තැනක තෙත අත් තියා  අක්මුලක් කිසි නෑර සොයමුද  මංමුලා වුන වැල් සොයා  සෙනහසක ඉඩ ඇහිරී තිබුනද  සාර සංඛ්‍ය දුර වැඩි ...