Oct 13, 2011

වනය මැද වනගතව

කවිය............


වනය මැද  වනගතව සිටින උන් ඉක්බිතිව
කපා ගති වන පෙතම 
නා ඇසල ‍‍බෝ අතර මොර වීර කෙකටියද
පෙලින් පෙල එකින් එක ..................
කොහෙන්දෝ සිට ඇවිත් එකෙක් කෑ මොර ගසයි 
නවත්තපියව් යකුනේ 
අද පරිසර දිනෙයි .................

No comments:

Post a Comment

සිංහල කවියට අරුතක් වන්නට නොව හිතට දෑනෙන සිතුවිලි වලට අකුරක් වන්නට

සුවහසක් මුමුණනා කදුලක

 සුවහසක් මුමුණනා  කදුලක  හිස්තැනක තෙත අත් තියා  අක්මුලක් කිසි නෑර සොයමුද  මංමුලා වුන වැල් සොයා  සෙනහසක ඉඩ ඇහිරී තිබුනද  සාර සංඛ්‍ය දුර වැඩි ...