Oct 13, 2011

වැදි නායක තුමා කරපු කතාවක්

කවිය............
මං හීනෙකින්වත් හිතුවේ නැහැ මෙහෙම ලෝකයක්. ඉස්සර අපි
කෑම බීම ආරක්‍ෂාව ඉල්ලූවේ කිරි කොරහ නටල අපේ නෑ
යකුන්ගෙන්. අද අපිට විනාශ කරපු මිනිස් ඇත්තන්ගෙන්ම අපේ
කෑම වේල ඉල්ලන්න වෙලා. තමන්ගෙම දෙමාපියන් මහළු
වුනාම අනාථ නිවාසෙට දාන ඔය මිනිස්සු අපිට කන්න දෙයි
කියලා කොහොමද විශ්වාස කරන්නේ.

No comments:

Post a Comment

සිංහල කවියට අරුතක් වන්නට නොව හිතට දෑනෙන සිතුවිලි වලට අකුරක් වන්නට

සුවහසක් මුමුණනා කදුලක

 සුවහසක් මුමුණනා  කදුලක  හිස්තැනක තෙත අත් තියා  අක්මුලක් කිසි නෑර සොයමුද  මංමුලා වුන වැල් සොයා  සෙනහසක ඉඩ ඇහිරී තිබුනද  සාර සංඛ්‍ය දුර වැඩි ...