Nov 5, 2013

මං තාමත්

කවිය............




මං තාමත් නුඹ හොයනවා නුඹ නැහැ අද ළග

මං තාමත් දුක් විදිනවා නුඹ නැති ලෝකෙක

මං තාමත් මග බලනවා නුඹ එන මග දෙස


නුඹ තාමත් මග හරිනවා පෙම් සුව විද විද

සුවහසක් මුමුණනා කදුලක

 සුවහසක් මුමුණනා  කදුලක  හිස්තැනක තෙත අත් තියා  අක්මුලක් කිසි නෑර සොයමුද  මංමුලා වුන වැල් සොයා  සෙනහසක ඉඩ ඇහිරී තිබුනද  සාර සංඛ්‍ය දුර වැඩි ...