Nov 5, 2013

පපු තුරුලේ හිස හොවාන.....

කවිය............


පපු තුරුලේ හිස හොවාන.....
උරතලයේ සුව විදාන.............
හිනා වෙන්න දැන් නම් බැහැ..
ඔයා නැති නිසා.......

ජීවිතයේ දුක තියාන..........
ආදරයෙන් සිත හඩාන.......
හිනාවෙන්න දවසක් නෑ.....
ඔයා නැති නිසා.................

සුවහසක් මුමුණනා කදුලක

 සුවහසක් මුමුණනා  කදුලක  හිස්තැනක තෙත අත් තියා  අක්මුලක් කිසි නෑර සොයමුද  මංමුලා වුන වැල් සොයා  සෙනහසක ඉඩ ඇහිරී තිබුනද  සාර සංඛ්‍ය දුර වැඩි ...