Nov 5, 2013

නිල් නෙතු තරු මල් ඇහැරුනා

කවිය............

නිල් නෙතු තරු මල් ඇහැරුනා
මුතු පිණි වැස්සට සේදුණා
අහිංසකම ආදරේක හිමිකාරයා මං
අහිංසකම ආදරේක හිමිකාරයා මං

දෙනුවන් කදුලින් තෙත් කළා
හිමි නොවී වෙන් වී ගෙන ගියා
අහිංසකම ආදරේක හිමිකාරයා මං
අහිංසකම ආදරේක හිමිකාරයා මං

විසිරුනා පිණි කැට ඉසිරෙනා
නළ මුදු සුවදක් පැතිරෙනා
මිලිනව ගිය ආදරයක හිමිකාරයා මං
මිලිනව ගිය ආදරයක හිමිකාරයා මං

සුවහසක් මුමුණනා කදුලක

 සුවහසක් මුමුණනා  කදුලක  හිස්තැනක තෙත අත් තියා  අක්මුලක් කිසි නෑර සොයමුද  මංමුලා වුන වැල් සොයා  සෙනහසක ඉඩ ඇහිරී තිබුනද  සාර සංඛ්‍ය දුර වැඩි ...