Nov 5, 2013

කවිකරලූ මගේ ගිලිහෙන

කවිය............


කවිකරලූ මගේ ගිලිහෙන අකුරු වැල්
ලස්සනලු මගේ ලියවෙන දුක් සුසුම්
පෙම් කරේ සත්තමයි ආදරෙන් උපරිමෙන්

සුන්දරම ආදරේක මතකයන් මේ ඉතින්

සුවහසක් මුමුණනා කදුලක

 සුවහසක් මුමුණනා  කදුලක  හිස්තැනක තෙත අත් තියා  අක්මුලක් කිසි නෑර සොයමුද  මංමුලා වුන වැල් සොයා  සෙනහසක ඉඩ ඇහිරී තිබුනද  සාර සංඛ්‍ය දුර වැඩි ...