May 9, 2016

පදවැල් මත අකුරු කෙරුව ....

කවිය............

පදවැල් මත අකුරු කෙරුව ....
පන්හිද ලග පාට මැවුව ...
ඇසිපිය ලග හීන මැවුව ....
ආදරයයි විරහ මැවුව ..
 

සුවහසක් මුමුණනා කදුලක

 සුවහසක් මුමුණනා  කදුලක  හිස්තැනක තෙත අත් තියා  අක්මුලක් කිසි නෑර සොයමුද  මංමුලා වුන වැල් සොයා  සෙනහසක ඉඩ ඇහිරී තිබුනද  සාර සංඛ්‍ය දුර වැඩි ...