May 9, 2016

පෙරුම් පුරන ජීවිතයක

කවිය............

පෙරුම් පුරන ජීවිතයක
පාර කියන හැන්දෑවක ....
නොලියු කවිය
දෙනෙත් අතර
ලියවෙන හැටි අපුරුවට .......

ගලපෙන්නැති එලිසමයක ...
තනුවක් නැති තාලයකට ....
ඔයයි මායි අපුරුවට ....
ගයනා හැටි යුග ගීතය ...
 

සුවහසක් මුමුණනා කදුලක

 සුවහසක් මුමුණනා  කදුලක  හිස්තැනක තෙත අත් තියා  අක්මුලක් කිසි නෑර සොයමුද  මංමුලා වුන වැල් සොයා  සෙනහසක ඉඩ ඇහිරී තිබුනද  සාර සංඛ්‍ය දුර වැඩි ...