May 9, 2016

කවිය

කවිය............



කවිය

ඔයාගේ ඇස් දිහා බලාගෙනම ඉන්න
මන් පෙරුම් පුරද්දී ..
ඒ ඇස් දිහාම ඇහිපිය නොහෙලා
 ඔයා බලා ඉන්නා අපුරුව 

සුවහසක් මුමුණනා කදුලක

 සුවහසක් මුමුණනා  කදුලක  හිස්තැනක තෙත අත් තියා  අක්මුලක් කිසි නෑර සොයමුද  මංමුලා වුන වැල් සොයා  සෙනහසක ඉඩ ඇහිරී තිබුනද  සාර සංඛ්‍ය දුර වැඩි ...