Jul 2, 2016

හැර යන්න මගෙන් දුර


හැර යන්න මගෙන් දුර
ඔය හිතට දැනුනාට
මයේ  හිතේ ආදරය
වළලන්න හැකිවේද ..
අහිමි බැවු  දැන  දැනම
නුඹට පෙම් කල මෙමට ..
උහුලන්න හැකි බවට
සිතුනි නම් ඒ කෙලෙස ..
නුබේ සතුට වෙන කොහිද
රැදෙන බව දැන  දැනම
පෙම් කරමි තවම මම
වෙන කුමක් කරන්නද 

No comments:

Post a Comment

සිංහල කවියට අරුතක් වන්නට නොව හිතට දෑනෙන සිතුවිලි වලට අකුරක් වන්නට

සුවහසක් මුමුණනා කදුලක

 සුවහසක් මුමුණනා  කදුලක  හිස්තැනක තෙත අත් තියා  අක්මුලක් කිසි නෑර සොයමුද  මංමුලා වුන වැල් සොයා  සෙනහසක ඉඩ ඇහිරී තිබුනද  සාර සංඛ්‍ය දුර වැඩි ...