Jul 2, 2016

මේ පිටුව මා ලියන

මා ලියන මා බලන
කිසිවෙකුත් නොම බලන
ම විසින්ම සියක්වර
මටම ගුණ දොස් වයන
මගේ දුකට
පමණක්ම
මටත් මතකෙට නැගෙන
සත්තමයි ආදරෙයි
මේ පිටුව මා ලියන 

No comments:

Post a Comment

සිංහල කවියට අරුතක් වන්නට නොව හිතට දෑනෙන සිතුවිලි වලට අකුරක් වන්නට

සුවහසක් මුමුණනා කදුලක

 සුවහසක් මුමුණනා  කදුලක  හිස්තැනක තෙත අත් තියා  අක්මුලක් කිසි නෑර සොයමුද  මංමුලා වුන වැල් සොයා  සෙනහසක ඉඩ ඇහිරී තිබුනද  සාර සංඛ්‍ය දුර වැඩි ...