Jul 9, 2016

දිනක සතුටට

දිනක සතුටට
හේතු වූ නුඹ
කදුළු දුක ගෙන
ආ  අපුරුව ....

මියෙන නොමියෙන
හීන පාකර
යලි යලිත් හිත
පාරවන  කල ....

දුකද සතුටකි
මතක් වෙන කල
ගෙවුණු කාලය
මැකී බොද වුන

No comments:

Post a Comment

සිංහල කවියට අරුතක් වන්නට නොව හිතට දෑනෙන සිතුවිලි වලට අකුරක් වන්නට

සුවහසක් මුමුණනා කදුලක

 සුවහසක් මුමුණනා  කදුලක  හිස්තැනක තෙත අත් තියා  අක්මුලක් කිසි නෑර සොයමුද  මංමුලා වුන වැල් සොයා  සෙනහසක ඉඩ ඇහිරී තිබුනද  සාර සංඛ්‍ය දුර වැඩි ...