කවිය............
දුක් ගොන්නක් උහුලාගෙන කල්පයක් ම කදුළු අරන්
කුසගින්නට බඩ වියතට
ජීවිතේම උගස් කරන අත්මයම පුජා කරන
කාට උනත් කාගේ උනත් ඒ කදුලක ඒ සුසුමක
ඇති ජිවිතේ දුක තේරෙන්නට එක පහනක් නොවේ පහන්
දස දහසක් පුජා කරමි .......
අනේ මෙතේ බුදු හිමියනි
වදිනු මැනවි ලෝ තලයට . ..
සරණක් නැති මේ අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්ට
ලොවුතුරු බුදු බන පදයක
සැනහිලා සිත නිවෙන්න .....
වදිනු මැනවි බුදු හිමියනි ......
The Lankan Trail is your ultimate guide to discovering the beauty, culture, and adventure of Sri Lanka. Whether you're an explorer seeking hidden gems, a history enthusiast diving into ancient ruins, or a beach lover looking for serene coastlines, The Lankan Trail has something for every traveler. From vibrant cities to peaceful countryside, and from lush tea plantations to pristine beaches, follow along as we embark on unforgettable journeys across Sri Lanka. Join us as we share tips, itinerari
Oct 29, 2010
නිමක් නැති දුක් අරන්
කවිය............
නිමක් නැති දුක් අරන් මහා පොලවේ පයගහන්
රජ මැදුරු යස ඉසුරු නැ පැතුවේ මුළු හදින්
සිහින ලග කැකෑරෙන ජීවිතය පොදි බැදන්
දිව යමුද අපි ඉතින් අපේ ලොව දෙස බලන්
නිමක් නැති දුක් අරන් මහා පොලවේ පයගහන්
රජ මැදුරු යස ඉසුරු නැ පැතුවේ මුළු හදින්
සිහින ලග කැකෑරෙන ජීවිතය පොදි බැදන්
දිව යමුද අපි ඉතින් අපේ ලොව දෙස බලන්
පෙම් බැංඳා
කවිය............
තරු රෑනේ කවි හංඟා
සද එළියෙන් නුඹ හන්දා
හීන පැතුම් මං මැව්වා
අහිතක් හිතුවද මන්දා ...........
දහස් ගණන් හිත රිද්ද
නුඹ හිත ලග තනි රැක්කා
කදුල උනත් නුඹ හංදා
ලැබුනත් මං පෙම් බැංඳා ........
ජීවිතයට ලගට අරන්
පුන්සඳ ලග පෙරුම් පුරන්
ගැටඹෙ යන්ට එක දවසක්
තවමත් මං මඟ බැලුවා ....
Oct 28, 2010
Oct 27, 2010
මම
uu
fofk;a mshdf.k
f,djg fydfrka wo
is;ska is;=fjñ
ljqo lshd uu
uf.a ,. uu ke;
fldfya fidhkako
ljqo wrf.k
ug;a fydfrka uu
Subscribe to:
Comments (Atom)
සුවහසක් මුමුණනා කදුලක
සුවහසක් මුමුණනා කදුලක හිස්තැනක තෙත අත් තියා අක්මුලක් කිසි නෑර සොයමුද මංමුලා වුන වැල් සොයා සෙනහසක ඉඩ ඇහිරී තිබුනද සාර සංඛ්‍ය දුර වැඩි ...
-
Episode 02 – කන්දේ සෙල්ලම් සහ අන්තිම තනි මිනිසා (The Lankan Trail) සුගතේ මාමා තරුණ කාලෙ කියන්නේ මතකේ ඉන්න අමුතුම සුවදක් වගේ සිහිනයක්. ...
-
සුවහසක් මුමුණනා කදුලක හිස්තැනක තෙත අත් තියා අක්මුලක් කිසි නෑර සොයමුද මංමුලා වුන වැල් සොයා සෙනහසක ඉඩ ඇහිරී තිබුනද සාර සංඛ්‍ය දුර වැඩි ...
-
ඇත ඉදන් එන සුලන් පොද හිතට එකතු කරන්නේ සුන්දර හැගිමක්ද එහෙමත් නැත්නම් අසුන්දර හැගිමක්ද කියාගන්නවත් හිතාගන්නවත් බැරි අවිනිශ්චිත තත්වයක හිත් ...
