මිනිස්සු වෙනස් වෙනවා කාලයත් එක්කම , මිනිස්සුන්ගේ අවශ්‍යතාත් උන්ගේ හැම මගුලක්ම වෙනස් වෙනවා , උන් හිතනවා උන් එහෙම නෙවේ කියලා එත් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි උන් ඔක්කම වෙනස් වෙනවා උන් ඔක්කම වෙනස් කරගන්නවා ඒ ඒ කාලයට ඒ ඒ අවශ්‍යතාවයට ඒ ඒ වුවමනාවට ..අවුල තියෙන්නේ එතන නෙවේ මිනිස්සු වෙනස් වෙන්ට ඕනි ඒක ඇත්තක් ..එත් උන් කරන්නේ ඒ වෙනසත් එක්ක හැමදේම සාපේක්ෂ කරන එක හැමදේම හරියි කියලා හිතන එක ..ඒ වගේම උන් කලින් කරපු දෙයක් නොතේරෙන කාලේ කරේ ඒ කාලෙට විතරයි හරි යන්නේ දැන් එහෙම බැ ගැලපෙන්නේ නැ වගේ එක එක තැනකට හිරවෙන එක එහෙමත් නැත්නම් තමන්ගේ ඇත්ත තමන්ට ඇත්තටම සතුටු වෙන්න පුළුවන් විදිය අමතක කරලා උනුත් සතුටු නැති මොකද්දෝ තැනක සතුට හොයන එක ..
උන් හොයන සතුට එතන නැති උනාම මොකක්හරි රෙද්දකින් සතුට හොයන එක ..
හැබැයි උන්ම ඒ සතුට තියෙන තැන උන්ගේ හිතෙන්ම වලදාලා කියලා උන් එක්කෝ දන්නවා එක්කෝ දන්නේ නැහැ ..
උන් හොයන සතුට එතන නැති උනාම මොකක්හරි රෙද්දකින් සතුට හොයන එක ..
හැබැයි උන්ම ඒ සතුට තියෙන තැන උන්ගේ හිතෙන්ම වලදාලා කියලා උන් එක්කෝ දන්නවා එක්කෝ දන්නේ නැහැ ..
