The Lankan Trail is your ultimate guide to discovering the beauty, culture, and adventure of Sri Lanka. Whether you're an explorer seeking hidden gems, a history enthusiast diving into ancient ruins, or a beach lover looking for serene coastlines, The Lankan Trail has something for every traveler. From vibrant cities to peaceful countryside, and from lush tea plantations to pristine beaches, follow along as we embark on unforgettable journeys across Sri Lanka. Join us as we share tips, itinerari
Dec 15, 2010
Nov 10, 2010
Nov 7, 2010
කලා සොලොසට තරම් වැඩි උස
කවිය............
කලා සොලොසට තරම් වැඩි උස සෙනෙහසක් හිත ලග තියන්
කලා සොලොසට තරම් වැඩි උස සෙනෙහසක් හිත ලග තියන්
මහාමෙරකට කප්පරක් කල් පෙරපු පින් දම් සිහිකරන්
එලිය කල හිත මලුව අතරින් සිල් සුවද හිත තවරමින්
මගේ ලෝකෙට වැඩිය නුබ මන් මටත් වැඩියෙන් රකින්නම්
සදත් එක්ක තරහ වෙලා
කවිය............
සදත් එක්ක තරහ වෙලා තරු ඇතක යන්න එපා
සදත් එක්ක තරහ වෙලා තරු ඇතක යන්න එපා
දන්නවාද කෙනෙක් ඇවිත් මගේ ලෝකය එලිය කලා
පිනි වැස්සක් බිමට ඇවිත් හිත මලුවම පේ කරලා
දන්නවාද කෙනෙක් ඇවිත් මගේ ලෝකය එලිය කලා
Nov 4, 2010
Oct 29, 2010
සහස් කළත්
කවිය............
සහස් කළත්
උතුම් හිතක්
ගන්න තරම්
හිත් අහසට
පිනි වැස්සක්
අරන් අවුත්
නුඹත් ඉතින්
හොර රහසේම
කවිය............
හොර රහසේම
හොර රහසේම
එක දවසක
හිතට ඇවිත්
මහ මෙරකට
වඩා උසට ආදරයක්
දැනුන නුඹට
හැමදාටම
කප්පරකට
ආදරෙයිනේ
මං
නුඹ හට ..........................
සොදුරු කතා
කවිය............
මට තාමත් නුබ දුරනම් ජිවිතයම උකසේ තියා
බලා හිදිමි කල්පයක්ම යලි මා වෙත වඩින තුරා . ....
සොදුරු කතා මවා තියා සිහින ලොවක් උදා කලා
බොලද සිතුම් කවි දහසක් හිත් මළුවේ අකුරු කලා
බොලද සිතුම් කවි දහසක් හිත් මළුවේ අකුරු කලා
යා ගන්නට නොහෙකි තැනක ඇත අද මං නතරවෙලා
ලගට ඇවිත් කියල දෙන්න මං කාටද අයිති කියා
දුරක ගියත් ලග හිටියත් සැප ලග දුක තියෙන නියා
ජීවත් වෙම් කදුළු උනත් උරුම උනේ නුබෙන් නිසා ලගට ඇවිත් කියල දෙන්න මං කාටද අයිති කියා
දුරක ගියත් ලග හිටියත් සැප ලග දුක තියෙන නියා
මට තාමත් නුබ දුරනම් ජිවිතයම උකසේ තියා
බලා හිදිමි කල්පයක්ම යලි මා වෙත වඩින තුරා . ....
වදිනු මැනවි ලෝ තලයට
කවිය............
දුක් ගොන්නක් උහුලාගෙන කල්පයක් ම කදුළු අරන්
කුසගින්නට බඩ වියතට
ජීවිතේම උගස් කරන අත්මයම පුජා කරන
කාට උනත් කාගේ උනත් ඒ කදුලක ඒ සුසුමක
ඇති ජිවිතේ දුක තේරෙන්නට එක පහනක් නොවේ පහන්
දස දහසක් පුජා කරමි .......
අනේ මෙතේ බුදු හිමියනි
වදිනු මැනවි ලෝ තලයට . ..
සරණක් නැති මේ අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්ට
ලොවුතුරු බුදු බන පදයක
සැනහිලා සිත නිවෙන්න .....
වදිනු මැනවි බුදු හිමියනි ......
දුක් ගොන්නක් උහුලාගෙන කල්පයක් ම කදුළු අරන්
කුසගින්නට බඩ වියතට
ජීවිතේම උගස් කරන අත්මයම පුජා කරන
කාට උනත් කාගේ උනත් ඒ කදුලක ඒ සුසුමක
ඇති ජිවිතේ දුක තේරෙන්නට එක පහනක් නොවේ පහන්
දස දහසක් පුජා කරමි .......
අනේ මෙතේ බුදු හිමියනි
වදිනු මැනවි ලෝ තලයට . ..
සරණක් නැති මේ අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්ට
ලොවුතුරු බුදු බන පදයක
සැනහිලා සිත නිවෙන්න .....
වදිනු මැනවි බුදු හිමියනි ......
නිමක් නැති දුක් අරන්
කවිය............
නිමක් නැති දුක් අරන් මහා පොලවේ පයගහන්
රජ මැදුරු යස ඉසුරු නැ පැතුවේ මුළු හදින්
සිහින ලග කැකෑරෙන ජීවිතය පොදි බැදන්
දිව යමුද අපි ඉතින් අපේ ලොව දෙස බලන්
නිමක් නැති දුක් අරන් මහා පොලවේ පයගහන්
රජ මැදුරු යස ඉසුරු නැ පැතුවේ මුළු හදින්
සිහින ලග කැකෑරෙන ජීවිතය පොදි බැදන්
දිව යමුද අපි ඉතින් අපේ ලොව දෙස බලන්
පෙම් බැංඳා
කවිය............
තරු රෑනේ කවි හංඟා
සද එළියෙන් නුඹ හන්දා
හීන පැතුම් මං මැව්වා
අහිතක් හිතුවද මන්දා ...........
දහස් ගණන් හිත රිද්ද
නුඹ හිත ලග තනි රැක්කා
කදුල උනත් නුඹ හංදා
ලැබුනත් මං පෙම් බැංඳා ........
ජීවිතයට ලගට අරන්
පුන්සඳ ලග පෙරුම් පුරන්
ගැටඹෙ යන්ට එක දවසක්
තවමත් මං මඟ බැලුවා ....
Oct 28, 2010
Oct 27, 2010
මම
uu
fofk;a mshdf.k
f,djg fydfrka wo
is;ska is;=fjñ
ljqo lshd uu
uf.a ,. uu ke;
fldfya fidhkako
ljqo wrf.k
ug;a fydfrka uu
you................................
oefka kï
weia flfjks r;= lrka
WkQq l÷¿ jefÜ kï
Th l÷¿ Th iqiqï
olskakg neßu kï
l,amhla l,a Wk;a
ksyËju bÈkakï
i dont know
fkdokS uu
ÿla f.dkakla Wyq,f.k l,amhlau l÷¿ wrka
l=i.skakg nvúh;g
ldg Wk;a ldf.a Wk;a ta l÷¿l ta iqiqul
we;s Ôúf;a ÿl f;afrkak tal mykla
fkdj myka oi oyila mqcd lrñ
wfka fuf;a nqÿ ysñhkS
jçkq uekù f,da ;,hg
irKla ke;s fï wirK ñksiaiqkag msysg fjkak
f,dõ;=re nqÿ nK mohl
iekys,d ys; ksfjkak
jçkq uekú nqÿ ysñhkS
Oct 26, 2010
Subscribe to:
Comments (Atom)
ලපටි සිපටි මහා ප්‍රාණ
ගිනි කාස්ටක ඉඩෝරයක ඉර හැංගුන එක දවසක ලපටි සිපටි මහා ප්‍රාණ නැටුම් නටනවා ....... ලොකු ලොකු වයසක කස්ටිය එන පෝයට ගංවතුරට ප්ලැන් ගහනවා ....
-
Top 5 Hidden Gems to Visit in Sri Lanka Discover off-the-beaten-path destinations in Sri Lanka, including secluded beaches, hidden waterfall...
-
7-Day Travel Plan for Sri Lanka: In-depth Exploration Introduction For those with more time, a 7-day trip to Sri Lanka offers a deeper dive ...
-
Exploring Horton Plains National Park: A Nature Lover’s Paradise in Sri Lanka Tucked away in the cool, mist-covered hills of Sri Lanka’s cen...









