Oct 29, 2010

පෙම් බැංඳා

කවිය............

තරු රෑනේ කවි හංඟා
සද එළියෙන් නුඹ හන්දා
හීන පැතුම් මං මැව්වා
අහිතක් හිතුවද මන්දා ...........

දහස් ගණන් හිත රිද්ද
නුඹ හිත ලග තනි රැක්කා
කදුල උනත් නුඹ හංදා
ලැබුනත් මං පෙම් බැංඳා ........

ජීවිතයට ලගට අරන්
පුන්සඳ ලග පෙරුම් පුරන්
ගැට‍ඹෙ යන්ට එක දවසක්
තවමත් මං ම බැලුවා ....

4 comments:

සිංහල කවියට අරුතක් වන්නට නොව හිතට දෑනෙන සිතුවිලි වලට අකුරක් වන්නට

සුවහසක් මුමුණනා කදුලක

 සුවහසක් මුමුණනා  කදුලක  හිස්තැනක තෙත අත් තියා  අක්මුලක් කිසි නෑර සොයමුද  මංමුලා වුන වැල් සොයා  සෙනහසක ඉඩ ඇහිරී තිබුනද  සාර සංඛ්‍ය දුර වැඩි ...